ඉහතින් දැක්වෙන නිවස මුලිකාංග සියල්ල ගැබ් කරග්ත් කාමර
දෙකකින් සමන්විත නූතන ක්‍රමයට නිර්මාණය වූ නිවසකි මෙහි පෙනුමින් කිසිදු වහලයක්
නොයොදා ස්ලැබ් මගින් නිමවා ඇති බවක් ඉදිරියෙන් දිස් වුවද මෙහි පිටුපසින් පහලට ඇදෙන වහලයකි. මෙහි ප්‍රධාන නිදන
කාමරය වැඩි ඉඩක් සහිතව සහ අනෙක මධ්‍යම ප්‍රමාණයෙන් නිර්මාණය කර ඇත. මාගේ
සේවාදායකයාගේ අදහස වූයේ පහසුවෙන් ජීවත්වියහැකි සහ කුඩා ඉඩ ප්‍රමාණයක අඩු වියදමින් ගොඩ
නගාගත හැකි නිවසකි මෙහි ඉදිරිපස පෙනුම චාම් පෙනුුමකින් සැලසුම් කර ඇත. මෙම නිවස
නිමවුම් පිරිවැයද අනෙකුත් නිවාස නිර්මාණ ක්‍රමයන්ට වඩා අඩු වියදම්න් ද අවසන්කරගත හැකිය.
Sunday, 30 October 2016
Friday, 21 October 2016
නිදන කාමර 4ක් සහ නාන කාමර 2කින් සමන්විතය පචස් 10 නිවස.


පළමු මහලට දැන් අප
පිවිසෙමු. අභ්‍යන්

Subscribe to:
Posts (Atom)