ඉහතින් දැක්වෙන නිවස මුලිකාංග සියල්ල ගැබ් කරග්ත් කාමර
දෙකකින් සමන්විත නූතන ක්‍රමයට නිර්මාණය වූ නිවසකි මෙහි පෙනුමින් කිසිදු වහලයක්
නොයොදා ස්ලැබ් මගින් නිමවා ඇති බවක් ඉදිරියෙන් දිස් වුවද මෙහි පිටුපසින් පහලට ඇදෙන වහලයකි. මෙහි ප්‍රධාන නිදන
කාමරය වැඩි ඉඩක් සහිතව සහ අනෙක මධ්‍යම ප්‍රමාණයෙන් නිර්මාණය කර ඇත. මාගේ
සේවාදායකයාගේ අදහස වූයේ පහසුවෙන් ජීවත්වියහැකි සහ කුඩා ඉඩ ප්‍රමාණයක අඩු වියදමින් ගොඩ
නගාගත හැකි නිවසකි මෙහි ඉදිරිපස පෙනුම චාම් පෙනුුමකින් සැලසුම් කර ඇත. මෙම නිවස
නිමවුම් පිරිවැයද අනෙකුත් නිවාස නිර්මාණ ක්රමයන්ට වඩා අඩු වියදම්න් ද අවසන්කරගත හැකිය.
Sunday, 30 October 2016
Friday, 21 October 2016
නිදන කාමර 4ක් සහ නාන කාමර 2කින් සමන්විතය පචස් 10 නිවස.
මෙම නිවස මාගේ සේවාදායකයාගේ අවශ්‍යතාවය පරිදි නිර්මාණය වූයකි. මෙම සම්පූර්ණ නිිවස නිදන කාමර 4ක් සහ නාන කාමර
2කින් සමන්විතය. මෙම නිවස තුලට හැකි සෑම අවස්ථාවකම ආලොකය සහ වාතාර්ශය වැඩි වන සේ ජනෙල් සහ දොරවල්
යෙදීම තුලින් නිවසේ අභ්‍යන්තර අවකාෂය සැහැල්ලු කිරීමට සහ උෂ්නත්වය නැති කිරීමට මා
කටයුතු කලේය.
බිම් මහලේ වෘර්ථ ආලින්දය
යම් විශාලත්වයක් සහිතව නිර්මාණය කිරීමෙන් එලිමහනේ නිදහස් වටාවක් ප්‍රධාන පිවිසුම
සමග නිවසේ ඉදිරිපස අලංකාර පෙනුමක් ගැනීමට එය නිවසට සහයක් විය. තවද මෙම නිවසේ කාමර
මදක් කුඩා වන නමුත් පචස් 10ක ඉඩමේ හැඩයත් සමග නිර්මාණය වු නිසා උපරිම ලෙස භූමිය ප්‍රයෝජනයට
ගත් සැලසුමකි. මෙහි නාන කාමරය මදක් සැගව නිර්මාණය කිරීම තුලින් එම පිහිටීම නිවසේ
අනිකුත් පිහිටීම් වලට බාදාවක් නොවීමද මාගේ සේවාදායකයාගේ අවශ්යතාවයක්විය. මෙහි
මුලුතැන්ගෙය නිර්මාණය කිරීමෙදී කුඩා ඉඩ ප්‍රමාණයක් භාවිතා කලද මෙය ඇතුලත ගබඩා
කාමරයක් ඇතුලත් කිරීමෙන් ඒ තුල අපහසුතාවය මගහැරීමට මා මෙම නිර්මාණය තුලින් කටයුතු
කලේය. සාලය තුලින් ඉහළ මහලට ඇතුල් වීමට පඩිපෙල නිර්මාණය තුලින් සාලයට අලංකාරයක්
එක් කිරීමට මා මෙහිදී කටයුතු කලේය.
පළමු මහලට දැන් අප
පිවිසෙමු. අභ්‍යන්
ඔබට මෙහි දැකගත හැකි
වන්නේ පඩිපෙල දෙපසට හුදකලා වූ නිදන කාමර දෙකකි. බිම් මහලේද එය එසේම දැකගත හැකිවේ
නිවසේ කාමර එකිනෙක අතර දුරස් වීමක් මාගේ සේවාදායකයාට වුවමනා වූ නමුත් එය පැවති ඉඩ
සමග අපසහුවෙන් හෝ මා මෙම නිර්මාණයට එම අදහසද ගැබ් කලේය. මෙහි ටී.වී නැරබුම් සාලයන් මෙම මහලේ නිර්මාණයට
එක් කර ඇති අතර ර අසලින් මෙම නිවසේ ප්‍රධාන නිර්මාණයක් වන ඉහල සිට පහල මෙන්ම කෑම
කාමරය තුලදී ඉහල මහලේ වහලය දක්වා දිවෙන සහ ඒහා සමානවම ඉදිරි බිත්තිය තුල විශාල
වීදුරැ රාමුවක් නිර්මාණය කර ඇත එය මෙම නිවසේ පිටත මෙන් අභ්‍යන්තර පෙනුව වර්ධරය කිරීම
මෙන්ම ආලෝකය විශාලලෙස ලබාගැනීමට සහය විය. තවද මෙහි
පහල මෙන් සැගවූ නාන කාමරයක් සහ ඉදිරිපසට වෘර්ථ වුනු බැල්නියක්ද යම් විශාලත්වයක්
සහිතව නිර්මාණය කර ඇත.
Subscribe to:
Posts (Atom)